මිචෙලින් කම්කරුවන් නොමග යැවීමට, ව්‍යාජ-වාම පෙසප අලුතින් වෘත්තීය සමිතියක් ඇටවීමට වැඩට බසියි
තම අයිතිවාසිකම් සඳහා සටන් කිරීම සඳහා කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා සසප ඉදිරිපත් කරන වැඩපිලිවෙලට පෙසප සහ එහි අනුබද්ධ වෘත්තීය සමිති නායකයින් පරම සතුරු ය.