සසජාතශි, ඉන්දු-පකිස්ථාන යුද්ධය සම්බන්ධව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී සාර්ථක රැස්වීමක් පවත්වයි
දෙරටේ ම පාලක පන්තීන්, ඔවුන් විසින් ගෙන යන සමාජ කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන සමාජ විරෝධය අපසරනය කිරීමට යුද්ධය යොදා ගන්නා ආකාරය දේශකයා පෙන්වා දුන්නේ ය.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.
යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.
දෙරටේ ම පාලක පන්තීන්, ඔවුන් විසින් ගෙන යන සමාජ කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන සමාජ විරෝධය අපසරනය කිරීමට යුද්ධය යොදා ගන්නා ආකාරය දේශකයා පෙන්වා දුන්නේ ය.
ප්‍රතිසංස්කෘතියක ඇරඹුම යනු සිසුන් සමාජවාදී අරගලයට හැරීම වැලැක්වීම සඳහා අවිශිබමය සහ කැවිශිසං විසින් දරන ලද තවත් කඨෝර උත්සාහයකි.
ප්‍රතිසංස්කෘතියක ඇරඹුම යනු සිසුන් සමාජවාදී අරගලයට හැරීම වැලැක්වීම සඳහා අවිශිබමය සහ කැවිශිසං විසින් දරන ලද තවත් කඨෝර උත්සාහයකි.
රැස්වීමට සහභාගී වී මෙම තීරනාත්මක සංවාදයට එක් වන ලෙස ඔබට ආරාධනා කරන්නෙමු.