වීඩියෝව: ශ්‍රී ලංකාවේ දිට්වා සුලි කුනාටු ව්‍යසනය සහ ආන්ඩුවේ නොතැකීම ගැන කම්කරුවෝ කතා කරති
මෙම වීඩියෝවෙන්, දිට්වා සුලි කුනාටුවෙන් විනාශයට පත් ශ්‍රී ලාංකික කම්කරුවෝ සහ ගම්වැසියෝ, විනාශකාරී ගංවතුර, ආන්ඩුවේ නොසැලකිල්ල සහ සැබෑ වෙනසක හදිසි අවශ්‍යතාව ගැන කතා කරති.
